පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක

ප්‍රතිදාන උපක්‍රම

1. පරිගණක තිරය ( Computer Screen) - 


                      මෘදු පිටපත් ආකාරයට තොරතුරු ප්‍රතිදානය කරනු ලබන ප්‍රධාන ම උපක්‍රමය වන්නේ පරිගණක තිරයයි. මෙය දෘශ්‍ය ප්‍රදර්ශන ඒකකය යනුවෙන්ද හැඳින්වේ.


 

2. බහු මාධ්‍ය ප්‍රක්ෂේපකය/ප්‍රජෙක්ටරය (Multimedia Projector) - 

                    එක වර කිහිප දෙනෙකුට නැරඹිය හැකි ලෙස පුළුල් තිරයකට තොරතුරු ප්‍රතිදානය කර ගැනීමට අවශ්‍ය වූ විට යොදා ගන්නා උපක්‍රමය බහු මාධ්‍ය ප්‍රක්ෂේපකයයි. ගුරුවරයාට ඉගැන්වුම් මාධ්‍යයක් ලෙස යොදා ගත හැකි සමර්පන පෙන්වීමට ද, ව්‍යාපාර රැස්වීම් පැවැත්වීමේ දී ද, විනෝදය සඳහා වීඩියෝ දර්ශන නැරඹීමට ද යොදා ගනු ලබන මෙම උපාංගය පරිගණක පද්ධතියට සම්බන්ධ කිරීමෙන් පුළුල් තිරයක් මතට අවශ්‍ය තොරතුරු ප්‍රතිදානය කර ගත හැකියි.


3. මුද්‍රණ යන්ත්‍ර (Printers) - 
      
                          

                           

Comments

Popular posts from this blog

මධ්‍ය සැකසුම් ඒකකය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හඳුනා ගනිමු